ජයසූරිය වෙනදා වගේම ඕපන් කරන්න ගියා..
වෙනදා වගේම පටන් ගත්ත වෙලාවේ ඉදලා හයේ හතරේ පාරවල් හැම පැත්තටම ගහන්න ගත්තා..
ඒ වෙලාවේ ඩේල් ස්ටේන් පන්දු යවමිනුයි උන්නේ. ස්ටේන් එවපු බෝලෙට ජයසූරිය හොඳ පාරක් ගැහුවා..
ඒ ගහපු පාරට බෝලේ පොයින්ට් හරහා ගියේ අකුණක් ගැහුවා වාගේ..!
අනික් බෝලේ දාන්න කලින් ස්ටේන් මගේ ළගට අැවිත් මෙහෙම කිව්වා.. "මට එයාට පන්දු යවන්න බෑ.. මම දන්නෑ එයාට කොහෙට පන්දුව යවන්න ඕනෙද කියලා.."
මේ සිද්ධිය වෙනකොට මම කණ්ඩායමේ නායකයා විදිහට කටයුතු කරන්න පටන් අරන් බොහොම සුළු කාලයක්...
අැත්තටම කියනවානම් ස්ටේන්ට විතරක් නෙවෙයි මටත් ඒ වෙලාවේ කරන්න දෙයක් හිතා ගන්න බැරිව හිටියෙ..!
තරුණ වයසේ කි්‍රඩකයක් වුනත් ස්ටේන් ඒ වෙනකොට අපිට හිටපු ප්‍රධාන වේගපන්දු යවන්නා.. මම කණ්ඩායම් නායකයා..
අපි දෙන්නා එකතු වෙලා මොන දේ කළත් එදා ජයසූරියගේ ප්‍රහාරය නවත්ත ගන්න අපිට පුළුවන් වුනේ නෑ..!
ජයසූරිය කියන්නේ බොහොම සුළු වේලාවකින් මුළු තරඟයම කණපිට ගහන්න පුළුවන් ක්‍රීඩකයෙක්..!
හිටපු දකුණූ අප්‍රිකා නායක අෑෂ්වෙල් ප්‍රින්ස්..

සචින් k
No comments:
Post a Comment