(චානු)
Wednesday, January 8, 2020
New media
විල්බර් ශ්‍රාම්ට අනුව නම් පුද්ගලයින් දෙපිරිසක් අතර ඇතිවන අදහස් හුවමාරු කොට ගැනීමක් සන්නිවේදනය ලෙස පෙන්වා දීමට හැකි ය. සන්නිවේදනය යන විෂය ක්ශේත්‍රය ජන මාද්‍ය යන්නට පොදූ වූවක් නොවේ. එය සමාජය තුළ සෑම ස්ථානයක් පුරාම පැතිර යන්නකි.සන්නිවේදනය සදහා මුද්‍රිත විද්‍යුත් මාද්‍ය වලට සාපේක්ෂව සමාජය තුළ වැඩි වශයෙන් වර්ධනය වන මාද්‍යක් ලෙස නව මාද්‍ය හදුන්වා දිය හැකි ය. නව මාද්‍ය ඉතා විශාල විෂය පථයක් ලෙස හිමිකර ගත්තකී.ගෝලීයකරණයත් සමග එය ඉදිරියට පැමිණ තිබේ. නව මාද්‍ය පැරණි මාද්‍ය ඉක්මවා ගමන් කරන ප්‍රබල මාද්‍යක් බවට පත්ව තිබේ. නවීන ලෝකය තුළ දුර පිළිබඳව පවතින සබඳතාව පවත්වා ගැනීම අතිශය සරල වී ඇත.ගෝලීය පරිමාණයෙන් සන්නිවේදනක් පවත්වා ගැනීම පහසූ වී ඇත. එක් අන්තයක් තවත් අන්තයක් හා යා කරමින් ක්ෂණික ලෙස ඇති කරනු ලබන මෙම සබඳතාවය අනෙකුත් මාද්‍ය අභිබවා ගමන්කර තිබේ. නව මාද්‍ය ප්‍රභේදයන් ලෙස web site,whatapp,Face book,imo,twitter,blogs, යනාදිය පෙන්වා දීමට හැකි ය.නව මාද්‍ය ගත් කල්හී එය ඉතා කාර්යක්ෂම මාද්‍ය ක්‍රියාවලියක් ලෙස පෙන්වා දීමට හැකි ය. මේ තුළින් ඉතා ඉක්මනින් තොරතුරු සන්නිවේදනය කිරීමය හැකි වේ. තොරතුරු සත්‍ය වීමට ද, අසත්‍ය වීමට ද ඉඩ ඇත. අද්‍යතනය වන විට නව මාද්‍ය පරිහරණය කරන ප්‍රමාණය ක්‍රමයෙක් වැඩි වී ඇත. අනෙකුත් මාද්‍යන්ට සාපේක්ෂව මෙය පරිහරණය කරන ප්‍රමාණය ඉතා ඉහළ ය. පරිහරණය සදහා වයස් සීමාවක් නැතී වූව ද සමහරෙක් මෙය අහිතකර ක්‍රියාවලීන් සදහා යොදාගනූ ලබයී. මෙම සමාජ මාද්‍ය භාවිතා කිරීමේ හිතකර පැතිකඩ මෙන්ම අහිතකර පැතිකඩ ද දක්නට ඇත
(චානු)
(චානු)
Subscribe to:
Post Comments (Atom)
👍
ReplyDelete👍👍👍👍
ReplyDelete👍👍👍👍👍
ReplyDelete