සාක්ෂිකරුවන් හා වින්දිතයන් අාරක්ෂා කිරීමේ පනත
මෙහි බලතල හා කාර්යභාරය ලෙස
අපරාධයක වින්දිතයන් හා සාක්ෂිකරුවන් අාරක්ෂා කිරීමට විධිමත් නීතිමය වැඩ පිළිවෙලක් හදුන්වා දීම මඟින් අපරාධ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය සවිබල ගැන්වීමට 2015 අංක 04 දරණ අපරාධයක වින්දිතයන් හා සාක්ෂිකරුවන් අාරක්ෂා කිරීමේ පනත යටතේ සාක්ෂිකරුවන් අාරක්ෂා කිරීමේ ජාතික අධිකාරිය පිහිටුවා තිබේ...
මෙහි බලතල හා කාර්යභාරය ලෙස
- බලාත්මක කිරීමේ කාර්යයභාරය - අපරාධය වින්දිතයන්ගේහා සාක්ෂිකරුවන්ගේ හිමිකම් හා අයිතිවාසිකම් හඳුනා ගැනීම,ප්‍රවඒ්ධනය කිරීම , අාරක්ෂා කිරීම හා දැනුවත් කිරීම.
- අර්ධ අධිකරණ කාර්යභාරය- ඔවුන්ගේ හිමිකම් හා අයිතිවාසිකම් කඩවීම් පිළිබඳව පැමිණිලි විමර්ශනය කිරීමඅාරක්ෂා කිරීම,රාජ්‍ය අායතන වලට,නිලධාරින්ට,අධිකරණයට නිර්දේශ ඉදිරිපත් කිරීම.
- ක්රියාත්මක කිරීමේ කාර්යභාරය- අපරාධයක වින්දිතයන්ට හා සාක්ෂිකරුවන්ට අාරක්ෂාව සැපයීම.
- නියාමන කාර්යභාරය- නියමු උපදේශන නිකුත් කිරීම හා අධීක්ෂණය.
- අපරාධයක වින්දිතකරුවන්ට හෝ සාක්ෂිකරුවන්ට පනත යටතේ අාරක්ෂාව ලබා ගත හැකි අායතන..
- අපරාධයක වින්දිතකරුවන් හා සාක්ෂිකරුවන් අාරක්ෂා කිරීමේ ජාතික අධිකාරිය.
- අධිකරණ,
- කොමිසම් - මානව හිමිකම්,පරීක්ෂණ කොමිෂන් සභා.
- ප්‍රදෙිශයේ පොලිස් ස්ථානාධිපතිවරයා.
මේ ලෙස පනත ක්රියාත්මක කරයි.
සචින් k

👍👍👍👍
ReplyDelete👍👍👍
ReplyDelete