රාත්‍රිය..
අන්තිමම හුස්මත් මීදුමේ ගිලෙන තුරු ඉවසපන් උබ....
කණාමැදිරි ඇස් වලට හොරෙන්
හිමිහින් හොයපූ ප්‍රේමය තමයී අරුමැසිම...
සුවද පමණක් දැනුනූ උබ දන්නවද
කලුවර තමා හොඳම පෝෂක කොටස
ප්‍රේමයක් හීනියට ලියන්නට....
(චානු)

❤️❤️❤️
ReplyDelete❤
Delete❤️❤️❤️❤️❤️❤️
ReplyDelete❤
DeleteWow👍👍👍
ReplyDelete